2025 Theory Friday 1.30
2025 Revision Friday 8.00
2025 Paper Friday 7.00
2026 Group Saturday 2.45
2026 MASS Sunday 8.30
2027 Group Saturday 1.15
2027 MASS Sunday 12.30
2025 Theory Monday 2.00
2025 Revision Monday 8.00
2026 Theory Saturday 10.15
2027 Theory Saturday 8.00
2025 Theory Friday 1.30
2025 Revision Friday 8.00
2025 Paper Friday 7.00
2026 Theory Sunday 8.30
2027 Group I Saturday 1.15
2027 Group II Sunday 12.30
ආනන්ද රත්නායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ප්‍රථම පෙළ පංති සාමාර්ථයක් සහිතව උපාධිය සමත් විය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම කථිකාචාර්ය ධුරයෙන් පිදුම් ලැබූ හෙතෙම ආර්ථික විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිය ලබා ආර්ථික විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයට උසස් විය මේ වන විට ආචාර්ය උපාධියද සම්පූර්ණ කර ඇති එතුමා උසස් පෙළ ආර්ථික විද්‍යාව පිළිතුරු පත්‍ර ඇගයීමේ ප්‍රධාන පරීක්ෂකවරයෙකු ලෙස ද උසස්පෙළ ආර්ථික විද්‍යා ගුරුවරු පුහුණූ කිරීමේ ආචාර්යවරයෙකු ලෙස ද වසර ගණනාවක සිට කටයුතු කරයි